මෙම වෙබ් සයිට් එකෙන් ගනු දෙනු කරන ආකාරය
(භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවන්න)
පියවර 1
ඔබට අවශ්‍ය කාණ්ඩය තෝරා ඊට අදාල Shop Now ක්ලික් කරන්න
පියවර 2
දැන් අවශ්‍ය භාණ්ඩ/භාණ්ඩය තෝරා Add to cart ක්ලික් කර view cart ක්ලික් කර processed to checkout ක්ලික් කරන්න
පියවර 3
දැන් ඔබේ විස්තර ලබා දි place order ක්ලික් කර ගනුදෙනුව අවසන් කරන්න
ඔබට අපට අමතාද ලබා ගත හැකිය 0768780891
නැතහොත් අපව watsap 0726163425 ඔස්සේ සම්බන්ද කර ඔබට අවශ්‍ය ආකාරයට ගෙදරම ගෙන්වා ගත හැකිය.
How to do business on this website (Pay after receiving the goods)
Step 1 Select the category you want and then click the relevant Shop Now do
Step 2 Now select the desired item/item and click Add to cart then click view cart and click processed to checkout
Step 3 Now enter your details and click place order and complete the transaction
You can also reach us by calling 0768780891 Or you can contact us on watsap 0726163425 and get it delivered to your home as per your requirement.
ඡනතාවගේ විශ්වාසය දිනු අත්විදීය සන්නාමය
Ttgems sri lanka
```Payment Types```
*_Cash On Delivery -_*
භාණ්ඩ ලැබුනු පසුව මුදල් ගෙවන්න මෙහිදී භාණ්ඩ ලැබීමට දින 2ත් 6ත් අතර ගත වේ.( සෙනසුරාදා ඉරිදා නිවාඩු දින හැර)
*_Full Payment -_*
සම්පූර්ණ මුදල් එක වර ගෙවීමෙන් භාණ්ඩ ඉතා ඉක්මනින් ඩිලිවරි කරනු ලැබේ. එය ඩිලිවරි ගාස්තුව සමග හෝ, භාණ්ඩ වල වටිනාකම පමණක් තැන්පත් කල හැක. ඩිලිවරි ගාස්තුව තැන්පත් නොකරන අවස්තාවන්හීදී, භාණ්ඩ ඔබ අතට ලැබුනු පසු ඩිලිවරි ගාස්තුව පමණක් ගෙවා භාණ්ඩ ලබා ගත හැක. මෙහිදී භාණ්ඩ පසු දිනම හෝ සතියේ දින 2ක් ඇතුලත අනිවාර්යයෙන් ලැබේ. ( සෙනසුරාදා ඉරිදා නිවාඩු දින හැර )
භාණ්ඩ පරීක්ෂා කර බලා මිලදී ගැනීමට අවශ්‍ය නම් අපගේ Shop එක වෙත පැමින මිලදි ගත හැකිය
Experienced brand that has won people's trust for ttgems sri lanka
```Payment Types'' *_
Cash On Delivery -_*
Pay after receiving the goods. It takes between 2 and 6 days to receive the goods. (excluding Saturday and Sunday holidays)
*_Full Payment -_*
Goods will be delivered very quickly by paying the full amount at one time. It can be deposited along with the delivery fee or the value of the goods only. In cases where the delivery fee is not deposited, the goods can be collected by paying only the delivery fee after receiving the goods.In this case, the goods must be received the next day or within 2 days of the week. (except Saturday and Sunday holidays) If you want to check and buy the products, you can come to our shop and buy

About Us
Who Were Are
30 years experience in gem world
Our staff is committed to providing you with high quality service
Thusahara hemantha
CEO
Shop address
54/1 raberwatta road ,gangodavila nugegoda Contact us